සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව – ආනන්ද පාලිත

සමගි ඒකාබද්ධ වෘත්තීය සමීතිය මඟින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් ආනන්ද පාලිත මහතා කියා සිටියේ බිලියන 700 ක බදු සහනත්,බිලියන 2300 ක මුදල් අච්චු ගැසීමත් අසාර්ථක පාලනයක් නිසා බිඳ වැටුනු බව ජනාධිපතිවරයා මාධ්‍යට දැන් ප්‍රකාශ කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>