නීතීඥ අකලංක උක්වත්ත

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ රඹුක්කන දී පොලිස් වෙඩිපහරින් සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ අකලංක උක්වත්ත මහතා අදහස් දක්වමින් කතාබහට එක්වුනා. එතුමා කියා සිටියේ උසස් නිලදාරීන්ගේ කීමට අනීතික නියෝග ක්‍රියාත්මක කළහොත් උසාවිය හමුවේ පිළිතුරු දීමට වන දිනට නියෝග ලබාදුන් උසස් නිළධාරීන් කිසිවෙකු නොමැතිවනු ඇති බවත් තමන්ට එයට තනිවම මුහුණදී වන්දියෙවීමට සිදුවනු ඇති බවත් ඉතිහාසය එයට සාක්ෂි දරණ බවත් ය.

අකලංක උක්වත්ත මහතා අප සමඟ දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>