අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද (30)මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.