ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.
දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 121 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව5,620 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,039 ක්.