දෙවන පරපුර චේනක අබේසිංහ මහතා.

දෙවන පරපුර නියෝජිත චේනක අබේසිංහ මහතා, වර්තමානය වන විට මුලු පාර්ලිමේන්තුවම මාතෘ භූමිය පාවාදීමේ අරමුණක සිටිනා බව මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. තවද එතුමා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේ බාහිර ඇඳුම් පැළඳුම් පිළිබඳ සංවාද ගොඩනැගූ මිනිසුන්, හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රකාශයට නිහඬව සිටින්නේ මන්ද යන ප්‍රශ්නය නඟයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>