නදීෂ ද සිල්වා – ආර්ථික යුක්තිය උදෙසා

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනවරමක් නොමැති හෙයින් ආන්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පරාජයට පත් කළ යුතු බව ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ නදීෂ ද සිල්වා පවසයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>