පා. ම, දයාසිරි ජයසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අධිකරණ තීන්දු මත එකතු වෙනවට වඩා සියලු දෙනාම හදවතින් ,එකට එකතු වී එක මතයකට වැඩ කළ යුතු බවයි.