තිලංග සුමතිපාල මහතා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිලංග සුමතිපාල මහතා, මීළග ජනධිපති සිහිනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කරනු ලබන කඩාකප්පල්කාරී සැලැසුම් සම්බන්ධව මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය.