අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,196කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,109 දක්වා ඉහළ ගොස් තිබේ.