අවුරුදු 21ට අඩු 8,459 දෙනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට – නියෝජ්‍ය පොලිස්පති – 18.07.2026

අවුරුදු 21ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පැවසීය. ඔහු සඳහන් කළේ එම පිරිස අතර ගැහැණු ළමුන් 161 දෙනෙකුද සිටින බවයි. එමෙන්ම අවුරුදු 18ත් 21ත් අතර තරුණයින් 1,266 දෙනෙකු හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිසට කාන්තාවන් 26...