හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී දන්වා තිබුණද, ඔහු විවිධ අසත්‍ය කරුණු දක්වමින් එය මග හැර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. ඔහු දුරකථනය විසන්ධි කර නිවස අත්හැර ගොස් ඇති අතර, රටින් පිටව ගොස් ඇති බවද...