Big Beautiful Bill නව බදු පනත සඳහා ට්‍රම්ප් අත්සන් තබයි. – 05.07.2025

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "Big Beautiful Bill" නව බදු පනතට අත්සන් තැබූ අතර, එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 218ට 214 ලෙස අනුමත විය. මෙම පනත හේතුවෙන් මිලියන 12කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්ෂණය අහිමි විය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.