System එක ගැන කළකිරුණොත්, Change කරන්න එකක් නැති වෙනවා. – 31.07.2025

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති. වසර 76ක් තිස්සේ තිබෙන කළකිරීම් පසෙකින් තැබිය යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අනුව, වත්මන් ආණ්ඩුව ගැන කළකිරීමක් ඇත්නම් එය වෙනම පැමිණෙනු ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නමුත් පද්ධතිය ගැන කළකිරීමෙන් පසු නොවන ලෙසත්, පද්ධතිය වෙනස් කිරීමට පැමිණ, ඒ ගැන කළකිරීමක් ඇති වුවහොත්, වෙනසක්...