අමෙරිකානු තීරුබදු ගැන සාකච්ඡාවකට මෙරට නියෝජිතයින් පිරිසක් 18 වැනිදා අමෙරිකාවට. – 16.07.2025

අමාත්‍ය විජිත හේරත්. අමෙරිකාව විසින් පනවා ඇති තීරුබද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 18 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, අදාළ සාකච්ඡා දිගින් දිගටම සිදු කරන බවත්, අගෝස්තු 01 වැනිදාට පෙර මේ වනවිට පනවා ඇති 30% ක තීරු...