ජෝසප් ස්ටාර්ලින් - ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය. අද වෙනකොට අධ්‍යාපනය පද්ධතියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ප්‍රමිතියෙන් තොර සුදුසුකම් රහිත පිරිස් අධ්‍යාපන ගුරුවරු හැටියට බඳවගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය ක්ෂේත් රයට එන්න හොර දොරක් වගේ තමයි. එතකොට අපි දන්නවා දැන් මේ වෙනකොට අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ විශ්ව විද්‍යාල වල වසර හතරක...