කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (ජූනි 16) පැවැත්වෙන බව අනාවරණය වෙයි. මෙයින් අනතුරුව මහ නගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපති තෝරාපත් කරන්නට නියමිතයි. පෙර පැවති පළාත් පාලන ඡන්ද විමසීමට අනුව කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් කොළඹ මහ නගර සභාවේ බහුතරයක් ලබා ගන්නා ලද නොවේ. ජාතික ජන බලවේගය විසින්...