දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග. – 26.06.2025

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූලි 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වන සැකකරු ඇප මත මුදා හැරීමටද නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. හැව්ලොක් සිටි නිවාස...