2016 වසරේදී ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුවූ රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බව අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.මෙම සිද්ධියට අදාළ පියවර සදහා අද දිනයේ පැවැති අධිකරණ...