කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ. – 20.06.2025

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය , ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් මුදාහැර තිබේ.