මෛත්‍රී ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්. – 21.06.2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිතා කර ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.එය සම්බන්ධ වන්නේ 2019දී එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් 275 ලක්ෂයක් වෙන් කර තිබීමයි. සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ, එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැරණි කඩකාමර...