ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග. – 24.06.2025

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, එම සැකකරුවන් තිදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කර...