මම මේ රටට ආදරෙයි! මම ඔයා වගේ කල්ලතෝනියෙක් නෙවෙයි! රවී කුමුදේශ්ට බැණ වදින් දොස්තර රුක්ෂාන් බෙල්ලන. – 29.05.2025

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන. මම කල්ලතෝනියෙක් නෙමෙයි. මම නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයාට උපදේශකමක් දෙනවා නෙමෙයි. මම මගේ ජාතිය රටට ආදරෙයි. ඒ නිසා අපි කවදාක්වත් මේ ලෙඩ්ඩුන්ට එරෙහිව කටයුතු කරන්න දෙන්නේ නැ. හැබැයි එදාමෙන් ශ්‍රී ලංකාවේ පුරාණයේ යෙදිමින් අදත් කල්ලතෝනි වෙසින් ඇවිල්ලා මේ රටේ සෞඛ්‍යය විනාශ කරනවා. හැබැයි ඊයේනම් වෙච්ච වැඩවර්ජනය තනිකරම...