ස්වෝත්සහයෙන් නැගීසිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් නැගෙන වැඩසටහන. – 27.05.2025

යැපුම් මානසිකත්වයෙන් මිඳී, ස්වෝත්සහයෙන් නැගීසිටින අභිමානවත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් දියත්කර ඇති ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන පිළිබඳ ඊට සෘජුව දායක වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ගාල්ල හොල් ඩි ගෝල් ශාලාවේදී 2025.05.16 දින පෙරවරුවේ ගරු අමාත්‍ය උපාලි පන්නිලගේ...