රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාම්බර සම්පත් දසනායක මහතා මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් පනස්දාහක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කර ඇති...