ශානක්යන් රාසමාණික්කම් "ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා පාස්කු එකට පිල්ලෙයාන් සම්බන්ධයි කියලා. හැබැයි මාධ්‍ය වාර්තා වෙච්ච විදියට පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන චෝදනාව මත, අප්‍රේල් විසි එක මහ මොළකරු කවුද කියන එක රටට හෙළි කරනවා කියලා ප්‍රකාශයක් තිබුණා. හැබැයි මේ වෙනකොට පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා සැක තියෙන...