ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ගැන සංවේදී මතක අවදි කරන කාදිනල් හිමි! – 2025.04.23

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් "ලෝක කතෝලික සභාවේ දෘශ්‍යමාන නායකයාණන් වන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව අසා අපි සියලු දෙනාම මහත් සේ ශෝකයටත් කම්පනයටත් පාත්‍ර වුණා. පාස්කු ප්‍රහාරය දැනගත්තු උන්වහන්සේ රෝමයේ වතිකානුවේ පවත්වන ලද දේව මෙහෙය අවසානයේදී ලෝකයටම තමන් වහන්සේගේ පණිවිඩය ලබා දීමේදී පළමුවෙන්ම කතා කළේ ශ්‍රී...