දිළිදුකම පිටුදැකීමේ නව වැඩපිළිවෙල පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කෙරේ – 2025.04.23

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙල හා ග්‍රාමීය සංවර්ධන කාර්යංශය මගින් ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන වෙත හඳුන්වාදී ඒ පිළිබඳ අදහස් හුවමාරුකර ගැනීමේ සැසියක් පසුගියදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසවිබලගැන්වීමේ අමාත්‍ය ගරු උපාලි පන්නිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා....