පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ "රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපිට ආයි එකතු වෙන්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණොත් අපිට නැවත සීයට විසිපහේ, සීයට තිහේ ඉඳගෙන එතුමා බලාපොරොත්තු වෙන යම් පිරිසක් නායකයින් වශයෙන් පත් කිරීම තුළින් නැවතත් අපි විනාශයට ලක්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අසූවටත් ළඟයි. එතුමාගේ දේශපාලනය අවසන්...