චරිත හේරත් "ඩෑන් ප්‍රියසාද් මහත්මයාවත් ඊයේ වෙඩි තියලා මරලා තියෙනවායි කියලා මාධ්‍ය වලින් වාර්තා කරලා තියෙනවා. අපිත් ඩෑන් ප්‍රියසාද් මහතාගේ දේශපාලන මත සම්බන්ධව එකඟතාවක් නැහැ. නමුත් මේ රටේ නිරායුධව හැසිරෙන පුද්ගලයෙකුට කුමන දේශපාලන මතය දැරුවත් ජිවත් වීමේ අයිතිය, ආරක්ෂාව සහතික කරන එක තමයි රජයක මූලික වගකීම වෙන්නේ. ඒගොල්ලන්ගේ යුතුකමම නෙමෙයි...