පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා "දැන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුමත් එක්ක යුනික් අයි ඩී එකක් ලංකාවට හඳුන්වලා දෙන්න යනවා. ඒක ඉවර කරන්න ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා. මේකට කලින් ඩිපාර්ට්මන්ට් රෙජිස්ටාර් ඔෆ් පර්සන්ස් එකෙන් පටන් අරගෙන තිබුණා ENIC කියලා project එකක්. දැන් ENIC කියන project ඒකේ කරන්නේ මේ ෆේෂල් රෙකග්නිෂන් ගන්නවා....