දුම්රිය දෙපාර්තමේන්තුව "මහනුවර දළදා ප්‍රදර්ශනයට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණිලා තියෙන නිසා පිරිස් කළමනාකරණයේ ගැටළුවක් තියෙනවා කියලා ශ්‍රී ලංකා පොලිසිය වාර්තා කරලා තිබුණා. ඒ හා සමගාමීව අමාත්‍යංශයේ උපදෙස් මත අපි තාවකාලිකව කොළඹ සිට මහනුවර දක්වා ධාවනය කරපු විශේෂ දුම්රිය නතර කිරීමට තීරණය කෙරුවා. මොකද තවත් පිරිස් එකතු වුණොත් මේ තියෙන තත්වය...