දළදා ප්‍රදර්ශනයේ දී සිදුවන අඩුපාඩු ගැන තකන්න එපා. – 2025.04.15

පූජ්‍ය දෙවුන්දර ධම්ම රුචි හිමි "ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාවට කලාතුරකින් ලැබෙන වැදගත් අවස්ථාවක් වන සෙංකඩගල වැඩ සිටින උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට, ඉදිරි දිනවල මහඟු අවස්ථාවක් එළඹෙනවා. බෞද්ධ පිංවතුන් වසරකට වරක්වත් සෙංකඩගල, නුවර දළදා මාලිගාවට ගොස් උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදාගන්නවා. ඒ නිසා මෙවර ඔබට වසර ගණනාවකට පසුව ඉදිරි...