සමහර පලාත්වල මැතිවරණය කල් යාමේ අවදානමක්? – 2025.04.16

තිස්ස අත්තනායක "පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා විශාල ප්‍රමාණයක් අවලංගු වීම තුල අවිනිශ්චිතභාවයකට මුහුණ දීලා තියෙනවා. ඒ පිළිබඳව අධිකරණය ක්‍රියාමාර්ග ගණනාවකට යෑම තුල පළාත් පාලන මැතිවරණය කල් යාමට ඉඩ ඇති බව වාර්තා වෙමින් තියෙනවා. ඒක ඉතාමත් බරපතල තත්වයක්." තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/9OYu4PnC0bk?si=yB7OPH9mHgJspPke