වෙසක් පොහොය අසිරිමත් කරන දාතු ප්‍රදර්ශනය – 2025.04.28

හොරණ දික්හේනපුර බක්කුල මහා සෑ භූමි පරිශ්‍රයේදී සිදු කෙරෙන අසිරිමත් බක්කුල මහ රහතුන් වහන්සේගේ ධාතු වන්දනා ප්‍රදර්ශනය ලබන මැයි මස 12 දින සිට 18 දින දක්වා වෙසක් කලාපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව හොරණ බක්කුල මහා සෑ විහාරාධිපති ගලිගමුවේ ඥානදීප හිමියන් පැවසුවා. තායිලන්තයේ සඟරාජ මාහිමිපාණන් වෙතින් ලැබුණු සර්වඥ ධාතූන්...