චාමර සම්පත් බේරන්න ආපු රනිල් ලොක්කා අන්න අද බයවෙලා අල්ලස් කොමිසමේ! – 2025.04.28

ටිල්වින් සිල්වා - ජනතා විමුක්ති පෙරමුණ "චාමර සම්පත් දැන් ඇතුලේ ඉන්නේ මහජන මුදල් නාස්ති කරලා, හොරකම් කරලා, වංචා කරලා, රාජ්‍ය බැංකු ගිණුමේ තිබිච්ච සල්ලි වෙන එහෙකට ඇදලා. දැන් රනිල් වික්‍රමසිංහ චන්ඩියා වගේ කිව්වා, නෑ ඒක වැරදියි. ප්‍රශ්නයක් නෑ, එයාට මහ ඇමති කාලේ, ඒ ගිණුම වෙනස් කරන්න කියලා කිව්වේ රනිල් වික්රමසිංහ...