පාස්කු මහ මොළකරුගේ නම එළියට. – 2025.04.19

සරත් වීරසේකර "මම මහජන ආරක්ෂක ඇමති හැටියට ඉන්නකොට, පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කළා, මේ ප්‍රහාරයේ මහ මොළකරු වෙන කවුරුත් නෙමෙයි, නවුෆර් මව්ලවි සහ මේ ප්‍රහාරය එල්ල කළේ, අයි. එස්. අයි. එස්. සංවිධානයට පක්ෂපාතී වෙච්ච සහරාන් කියලා. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට කතෝලික හෝ ක්‍රිස්තියානි පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඒ බැතිමතුන්ව ඝාතනය...