බෝදාගම චන්දිම නාහිමි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති බෝදාගම චන්දිම නාහිමි විසින් විපතට පත් බුරුම ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ අතර උන්වහන්සේගේ සම්බන්ධීකරණයෙන් එරට බලායන චීන වෛද්‍යවරුන් 41 කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණි. බුරුමයේ භූ කම්පනයෙන් විපතට පත් වෙහෙර...