දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම නවත්වයි ද? – 2025.03.29

පුජ්‍ය අක්මීමන දයාරතන හිමි දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා වර්තමාන රජය ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. එහිදී කතාබහට ලක්වෙන දෙයක් තමයි වැසිකිළි, කැසිකිළි පහසුකම් ලබාදීම සඳහාත්, වෙනත් පහසුකම් ලබාදීම සඳහාත්, ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක් සිද්ධ කරගෙන යන පුද්ගලයෙක් මුදල් එකතු කිරීමක් සිද්ධ කරලා තියෙනවායි කියන...