ජනාධිපතිතුමනි ඔබතුමා ඇවිත් අඩු කරපු බිත්තරේ ආපහු අපිට වැඩි කරලා දෙන්න! – 2025.03.28

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පාරිභෝගික ජනතාව හිතනවා නම් රුපියල් විසිපහෙන් බිත්තරේ කන්න, මේක වැඩිකල් කන්න හම්බෙන් නෑ. කිකිළිට කන්න දීලා බිත්තර ගෙඩියක් ගන්න සාමාන්‍යයෙන් ගොවියෙකුට රුපියල් තිස් දෙකක් විසිනවයක්, තිහක්, තිස් දෙකක් යනවා ලොකු ගොවියෙකුට. මධ්‍යම පාන්තික ගොවියෙකුට, රුපියල් තිස් හතරක් යනවා. එහෙම යන බිත්තරේ තමයි අද රුපියල් විසිතුනට,...