එක්සත් රාජධානියෙන් පණවපු තහනම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා, අපේ ස්ථාවරය කියන්න අපි බය නැහැ! – 2025.03.28

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මේ වගේ මොහොතක, එක්සත් රාජධානිය විසින් හිටපු යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වසන්ත කරන්නාගොඩ මහතා, ජගත් ජයසූරිය මහතා ඇතුළු ඒ කිහිප දෙනෙක්ට සම්බාධක පනවලා, එහෙම නැත්නම් මේ වගේ තහනමක්, මේ ක්‍රියාවලිය හරහා මේ රටේ කිසිසේත්ම නිරන්තර සංහිඳියාවක්, මේ ප්‍රශ්නවලට කවුරුහරි පාර්ශවයක් විසඳුම් දීල අපිට උදව් කරනවා...