ජීවිතයටම හම්බෙන අවසාන අවස්ථාව මේක වෙන්න පුළුවන්! – 2025.03.26

මිහින්තලේ හිමි වර්තමානයේ අපේ රටට, මේ ලෝකෙට, විපත්ති, ව්‍යසන, මහ තොගයක් තිබුණා. කාල සම්පත්ති, කාල විපත්ති කියලා කොටස් තිබුණා. ඒවා දුරු කරන්න පුළුවන් ආශ්චර්යමත් උත්තම පූජාවක් තමයි දළදා පූජාව කියලා කියන්නේ. ඉතින් ඒ අවස්ථාව, ජනාධිපතිවරයාගේ ඉල්ලීමෙන් අතිගරු මල්වතු මහා විහාරයේ, ශ්‍රීමත් මාහිමිපාණන් වහන්සේගේ, ඒ වගේම අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු...