සත්ජන බලකාය මේ රටේ දැන් කතාබහට ලක්වෙලා තියෙන්නේ දේපල අයථා ලෙස පරිහරණය, ඒ එක්කම රැස් කිරීම සම්බන්ධයෙන්. යෝෂිත මහත්තයත් අත්අඩංගුවට ගත්තා. දැන් ඒවත් එක්ක අධ් යනය කරලා, මේ රටේ ජනාධිපතිතුමාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වගයක් යවලා තියෙනවා පෙත්සමක්. ඒ පෙත්සමේ පිටපතක් එවලා තියෙනවා අපේ ජන බලකායට. කම්බ හොරුන් දහඅට...