ටිරාන්ගේ පැමිණීමෙන් පසු Passport පොළිමට මොකද වුණේ? – 2024.09.08

අමාත්‍ය ටිරාන් අලස් උදේට මෙතන පාස්පෝට් ගන්න අය, අයි ඩී කාඩ් ගන්න අය, පොලිස් රිපෝට් ගන්න අය වගේ ගොඩක් සෙනඟ ඉන්නවා. ඉතින් අපි මේ ආයතන සියලු දේ එක තැනකට ගෙනත් මේ ගොඩනැගිල්ල වන් ස්ටොප් එකක් කළා. දැන් ඕනෑම පුද්ගලයෙකුට උප්පැන්න සහතිකේ සිට මරණ සහතිකය දක්වා අවශ්‍ය සියලුම ඩොකියුමන්ට්ස් එකම තැනකින්...