හොරු අල්ලනවා කියන NPP හොරකම් දැක්කම මීක් නෑ! – 2024.09.18

නීතිඥවරුන්ගේ මාධ්‍ය හමුව වී එෆ් එස් ගනුදෙනුව කියන්නේ මේ රටේ බරපතල වංචාවක්. මේ වංචාව වෙද්දී ඒ සම්බන්දව ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිම නඩුකරයක් අද වෙනකන් ඉදිරිපත් කරලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ උදවිය කිසිම දේකට ඉදිරිපත් වෙන්නේ නැති උනත් එක්තරා අවස්ථාවකදී එක නඩුවක් සම්බන්ධව ඉදිරිපත් වුණා. ඒ තමයි ඔය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් කියන...