එයාලට ඡන්දෙ දාන්න ආපු අය පෝලිම්වල, පව්! – 2024.09.11

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ බොහෝ දේශපාලඥයන්ට මේ නූතන සමාජයේ වැඩපිළිවෙලවල් තේරුම් ගන්න බැහැ. එක දේශපාලන පක්ෂයක් කියනවා ඒ අයගේ සාමාජිකයෝ ලංකාවට එනවලු ඡන්දෙ දෙන්න. ඒ එනකොට වීසා පෝලිම තියෙන හින්දා අපහසුතාවයකට පත්වෙනවලු. ඉතින් වීසා එකක් ගහන් එන මනුස්සයෙක්ට මෙහෙ ඡන්දයක් නෑනේ. ඒ කියන්නේ ඔහු සංචාරකයෙක්නේ. මේ සාමාන්‍ය කාරණාවක්වත් තේරුම් ගන්න...