අනුර ජනපති සජිත් අගමැති මේක කරන්නම ඕන වැඩක් – 2024.10.22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක රටේ ආහාර අවශ්‍යතාවය පිළිබදව කිසිම සැලසුමක් නෑ. ඩඩ්ලි සිරිසේන ඒ අයගේ ආණ්ඩුවක් ආවම මාධ්‍ය සාකච්චාවක් තියල කිව්වා, ඒ අයට පාඩු උනත් ලංකාවටම කන්න හාල් දෙනවා කියලා. වෙළද පොලේ මැවෙන හාල් හිගයට අනුර කුමාර දිසානායක ගාව උත්තරයක් තියෙනවා කියල පෙන්නේ නෑ. ඒක පාලනය කරන්න බැරිනම් මොකටද...