සජිත් මහත්තයා නිසා දමිතට වුන අකරතැබ්බය..! DNA එකටත් යන්න සිදු වෙලා…! – 2024.10.22

දමිතා අබේරත්න මම කාටවත් ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම කලකිරීමෙන් ඉන්නේ මොකද එතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඇයි පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු මට නොදුන්නේ කියන එක සම්බන්දයෙන්. ඇත්තටම එතුමා අවංකවම හොඳ හිතින් මගෙත් එක්ක කතා කරා. සාපේක්ෂ වශයෙන් ඉතාම හොඳ ගුණධම් තියෙන මනුස්සයෙක් විදිහට අරගලයේදීත් එතුමාව දැක්කා. ඒ...