ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැත්වූ විශේෂ හමුවේදී, 2024 ජනාධිපතිවරණය සදහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්වන බව නිල වශයෙන් දැනුම් දුන්නා.