සජිත් සමඟ සන්ධානගත වුණාට ජී.එල්,ගොඩහේවා ඩිලාන් තවම අපේ කට්ටිය – 2024.04.30

සාගර කාරියවසම් අපි දන්න තරමට කිසිම කෙනෙක් අපිට දැනුවත් කරලා පක්ෂය හැර ගියා කියලා. කිසිම කෙනෙක් අද වෙනකල් ප්‍රකාශයක් කරලා නැහැ. සමහර පුද්ගලයින් දෙබිඩි දේශපාලන චරිත රඟපානකොට ඉතා පරිස්සමින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. කිසිම කෙනෙක්ට මං හිතන්නේ ආත්ම ශක්තිය නැහැ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මං තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...