ඥානසාර හිමිට ක්‍රියාත්මක කළ නීතිය ගෝඨාභයගේ ලේකම්ටත් ක්‍රියාත්මක කරන්න! – 2024.03.29

නිලුක්ෂ කුමාර අපි දන්නවා පහුගිය කාලේ සුගීෂ්වර බණ්ඩාර මහත්තයා බොහොම බරපතල ගණයේ ප්‍රකාශයක් සිද්ධ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරෝධය ප්‍රකාශ කරලා මිරිහානේ නිවස ගාව සිදු වෙච්ච සිදුවීමට මේ රටේ මුස්ලිම් ජනතාව වගකියන්න ඕනේ කිව්වා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කරන්න පැමිණියේ මුස්ලිම් ජාතිකයෝ කියලා බොහොම පැහැදිලිවම මේ සුගීෂ්වර බණ්ඩාර කියන...